දැන් මේවාත් රත්තරන් වගේ , ගණන් දන්නවා නම් කලන්තේ හැදෙයි..
Tuesday, 07 October 2025 - 12:19 | Views - 177
මේ දවස්වල  රත්තරන් වගේ වටින දෙයක් තමයි දෙහි කියන්නේ.
 
මොකද මේ දිනවල සම්බෝලයකටවත් දෙහි ගෙඩියක් හොයාගන්න බැරි තත්වයකට පත් වෙලා.
 
ඉතින්, දන්නවාද මේ දිනවල දෙහි කිලෝවක වෙලඳපල වටිනාකම කොහොමද කියලා.
 
දෙහි කිලෝවක තොග මිල රුපියල් 2,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ පෙරේදා දිනයේ දෙහි කිලෝවක තොග මිල ලෙස වාර්තා වූයේ රුපියල් 2,000 ක් ලෙසයි.
 
මේ අතර, දිවයිනේ සුපිරි වෙළෙඳ සල් රැසක දෙහි කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 1,950 ත් 2,000 ත් අතර මිලකට බව සඳහන්. 
 
මේ දිනවල දෙහි අස්වැන්න විශාල ලෙස අඩුවීම නිසා මෙසේ දෙහි මිල ඉහළ ගොස් ඇති බවයි එළවළු වෙළෙන්දෝ පවසන්නේ.
 
දෙහි මිල ඉහළ යත්ම දෙහි ගස්වල තිබෙන පැඟිරි අඩු, ගැට තත්ත්වයේ ගෙඩි පවා කඩා ඇතැමුන් අලෙවි කරන බවද වෙළෙන්දෝ පවසනවා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top