වසර 12කට පසු පිපුණු '' නෙලූ '' ගැන දන්නවා ද? (Photos)
Tuesday, 07 October 2025 - 9:46 | Views - 197
හෝර්ටන් තැන්න මේ දවස්වල දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරී ගිහින්.

ඒ මේ දිනවල එම පරිසර කලාපය සුන්දර කරන්න නෙලූ වසර දොළහකට පස්සේ ආයෙත් පිපිලා.

සංචාරකයින්ට බොහෝ හුරුපුරුදු හෝර්ටන් තැන්න සුන්දර කරන මේ නෙලූ මල් විශේෂය හෝර්ටන්තැන්නටම ආවේණික සුන්දර පුෂ්පයක්.

එය වසර 12කට වරක් පිපෙන නිසාම එය දැකබලා ගැනීමට සංචාරකයින් බොහෝ පිරිසක් කැමැත්තක් දක්වනවා.

මෙම මල් විශේෂය අවාරයට පිපුණත් නෙලූ මලේ විශේෂත්වය වන්නේ මල් සියල්ලම එකවර පිපීමයි...
 
ඡායාරූප - සමාජ මාධ්‍යයෙන්..
 
 
 
 
 
 
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top