ලෝක මද්‍යසාර නිවාරණ දිනය අදයි !
Friday, 03 October 2025 - 8:59 | Views - 202
ලෝක මද්‍යසාර නිවාරණ දිනය අද(03)ට යෙදී තිබෙනවා.

මද්‍යසාර භාවිතය නිසා වසරකට ලොව පුරා මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් මියයන අතර, දිනකට ශ්‍රී ලාංකිකයන් 40කට වැඩි සංඛ්‍යාවක් එමගින් වැලදෙන රෝගාබාධ නිසා අකාලයේ මරණයට පත්වන බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සිදුකළ අධ්‍යනයකට අනුව 2023 වන විට ලංකාවේ මධ්‍යසාර භාවිතය නිසා සිදු වූ සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 237ක්.
 
තවද , ලෝක මද්‍යසාර නිවාරණ දිනය හේතුවෙන්, දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන අද දිනයේ වසා තැබෙනු ඇති. 
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top