දිනකට පහළොස් දෙනෙක්.. වසරකට පන්දහසක්.. දිනකට තිදෙනෙක් මියයන භයානක රෝගය ගැන දැනගන්න..
Thursday, 02 October 2025 - 14:56 | Views - 251
 
මේ කියන්න යන්නේ නම් ඇහුවත් බය හිතෙන අනාවරණයක් ගැනයි.. 
 
පියයුරු පිළිකා රෝගීන් පන්දහස් පන්සීයක් වසරකදී හඳුනාගන්නා බව ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා. 
 
මේ අතර දිනකට පියයුරු පිළිකා රෝගීන් පහළොස් දෙනකු හඳුනාගන්නා බවත් , පියයුරු පිළිකා රෝගීන් තිදෙනෙකු දිනකදී මියයන බවත් හෙළිවී තිබෙනවා. 
 
මේ තොරතුරු හෙළි කෙරුණේ ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් සංවිධානය කරන ලද පියයුරු පිළිකා වැළැක්වීම සහ කලින් හඳුනා ගැනීම පිළිබඳ වැඩමුළුවේදී බවයි සඳහන් වන්නේ. 
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top