රැකියාවක් සොයා සොයා ඉන්න තරුණ ඔබට , මෙන්න අවස්ථාවක්..
Thursday, 02 October 2025 - 12:57 | Views - 156
 
මේ කියන්න යන්නේ නම් තරුණ තරුණියන් ට ඉතා වැදගත් ආරංචියක්.. 
 
විවිධ ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් හැටදාහක් පමණ අලුතින් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය  ආචාර්ය චන්දන අබේරත්න සඳහන් කරනවා.
 
කෙසේ වෙතත් , පසුගිය අයවැයෙන් ද තිස්දහසකට රැකියා අවස්ථා ලබා දීමට යෝජනා කෙරිණා. මේ අනුව එම ප්‍රමාණය ඉක්මවා හැටදහසක පමණ රැකියා ප්‍රමාණයක් ලබාදීමට රජය තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
 
මේ අතර කළමනාකරණ සේවා පත්වීම් 1890ක් පසුගියදා ලබා දුන් බව පැවසූ අමාත්‍යවරයා රට පුරා තරග විභාග පවත්වා එම පත්වීම් දුන් බවද සඳහන් කළා. 
 
එසේම , තරග විභාගවලින් තොරව හිතවත්කම් මත රැකියා ලබා නොදෙන බව ද ඇමතිවරයා මෙහිදී සඳහන් කළා. 
 
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් වගේම නිවේදකයෙක් විදියටත් නිතරම අපේ ආලින්දයට...
Hiru Tv Blog
මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා වගේම ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුළෙත් අතිශය ඉහළ ප්‍රේක්ෂක...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න ලස්සනම වගේම, තමන්ගේ සරාගී පෙනුම නිසාම නිතරම කාගේත් දැඩි අවධානයට...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top