කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹෙයි ...
Saturday, 27 September 2025 - 17:19 | Views - 184
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය" අද (27) සිට සුවහසක් පාඨකයින් සඳහා විවර කෙරෙනවා.

ඒ අනුව අද (27) සිට ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇති.

මෙහිදී පාඨකයින් හට නවකතා, කෙටිකතා, පද්‍ය, සිනමා, පර්‍යේෂණ, අධ්‍යාපන ඇතුළු විවිධ කාණ්ඩ ඔස්සේ රචනා කරන ලද දහස් ගණනක් කෘති, විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට හැකි අතර, පොත් එළිදැක්වීම්, කතුවර හමු සඳහාද අවස්ථාව හිමිවනවා.

මෙවරත් පොත් ප්‍රදර්ශනය සඳහා සභභාගීවන පාඨකයින්ගේ පහසුව පිණිස විශේෂ බස් සේවාව ක්‍රියාත්මක වෙනවා.

වර්ෂයක් පාසා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා ලක්ෂ සංඛ්‍යාත පාඨකයින් සහභාගි වන අතර, මෙවරත් විශාල පාඨකයින් පි‍රිසක් සහභාගි වනු ඇති බවටයි සංවිධායකයින් විශ්වාසය පළ කරන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top