ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග මිය ගියා යැයි බුකියේ පැතිරෙන කතාවේ සත්‍ය කතාව මෙන්න
Wednesday, 19 April 2017 - 16:30 | Views - 14,099
අද සමාජයේ අන්තර්ජාලය හොඳ දෙයට මෙන්ම නරක පැත්තට යොදා ගන්න අයත් ගොඩක් දකින්න පුළුවන්. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.

ෆේස්බුක් එකේ තියෙන පිටු අතර විවිද මඩ සහ බොරු බෙදාහැරීමට හුඟක් දෙනා දැන් පුරුදු වෙලා තියෙනවා. ඒවයින් බැට කන්නේ අපේ කලාකරුවන් සහ ජනප්‍රිය අයයි.

පසුගියදා උණ රෝගයක් හැදිලා රෝහල් ගත කර සිටි ශිහාන් මිහිරංග ගැනත් එැවැනි බොරු ප්‍රචාරයක් මුහුණු පොත හරහා පැතිරෙනවා.

ඒ ඔහු මියගොස් සිටින බවයි.

කෙසේ වෙතත් එය අසත්‍ය තොරතුරක් බවත් ඔහු මේවන විට සුව අතට හැරී රෝහලෙන් පිටව ගිය බවත් දැනගන්නට ලැබුණා.

එම ඡායාරූපය පහතින් බලන්න



මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රවීණ ගායන ශිල්පීයෙක් මෙන්ම ඡායාරූප ශිල්පියෙන් වන දයාන් විතාරණද මුහුණු පොතේ සටහනක් දමා තිබෙනවා.

එම සටහන පහතින් බලන්න.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top