ආදරණීය කලාකරුවා , ජීවන රඟ මඩලෙන් අද අවසන් ගමන් යයි.. (Photos)
Thursday, 25 September 2025 - 11:33 | Views - 185
පසුගිය (23) වැනිදා මියගිය රංගන ශිල්පී නලීන් ප්‍රදීප්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(25) සිදු කිරීමට නියමිතව තිබෙනවා. 
 
ඒ අද සවස 5.00 මත්තේගොඩ පොදු සුසාන භූමියේදී යි. 
 
රෝගාතුරුව ප්‍රතිකාර ලබමින් සිට ඉකුත් 23 වැනිදා ඔහු මිය යනවිට 56වන වියේ පසුවූණා.
 
දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් තැබූ අයෙක්. 
 
අභාවප්‍රාප්ත නලීන් ප්‍රදීප් උඩවෙලගේ දේහය මේ වනවිට ඔහු ජීවත්ව සිටි මත්තේගොඩ, ප්‍රසන්න උයනේ, දෙවන පටුමගේ අංක 193/18 දරන නිවසේ තැන්පත් කර ඇති අතර, ඔහුට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන්, ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණෙමින් සිටින බවද වාර්තා වනවා. 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top