නාඋයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින්, හිමිවරුන් හත් නමක් අපවත් වෙති..
Thursday, 25 September 2025 - 10:34 | Views - 215
 
නිවන සොයා ගිය ඔවුන්ට මෙවන් විපතක් වෙයි කියා කිසිවෙක් හීනෙකින්වත් සිතන්නට නෑ. 
 
මැල්සිරිපුර පන්සිළුගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් අපවත් වූ හිමිවරුන් හත් නමගේ නම් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
 
රුමේනියාවේ ධම්මරංසි හිමි (47), රුසියාවේ ධම්මරක්ඛිත හිමි (34), ඉන්දියාවේ ධම්මගවේෂී හිමි (34), නාවලපිටිය උත්තරනන්ද හිමි (27), උඩවලවේ සත්තසුමන හිමි (41), නුගේගොඩ විපස්සී හිමි (37), මල්වානේගම සමිද්ධ හිමි (47) මෙලෙස අපවත් වී තිබෙනවා.
 
තුවාල ලබා ප්‍රතිකාර ලබන හිමිවරුන් වන්නේ, ගල්නෑවේ පඤ්ඤාදීප හිමි (36), රාජගිරියේ ලෝකනිති හිමි (39), පොකුණු විට තමරසමාහිත හිමි (26), උණපානේ චන්ද්‍රසිරි හිමි (35), පන්නිපිටියේ ඉන්ද්‍රභාෂිත හිමි, අනින්වත්තේ සරණංකර හිමි යන ස්වාමීන් වහන්සේලායි.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top