මොරගොඩ බිහිසුණු අනතුරක්.. තිදෙනෙකු ජීවිතක්ෂයට.. (Photos)
අනුරාධපුර - කුරුණෑගල ප්රධාන මාර්ගයේ, තලාව - මොරගොඩ ප්රදේශයේදී වෑන් රථයක් සහ ලොරි රථයක් ගැටී සිදු වූ අනතුරින් තිදෙනෙක් මියගොස් තිබෙනවා.
එසේම අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.