ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් දිවිසැරිය නිමකරයි.. ඔබට සුබ ගමන් !
Tuesday, 23 September 2025 - 10:56 | Views - 204
ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 56ක්.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ආරංචි මාර්ග පවසන්නේ.
Share This Article