රන් මිලෙහි හදිසි වෙනසක්.. මේ දිනවල උඩු යටිකුරු වූ මිල ගැන , අලුත්ම ආරංචිය මෙන්න..
Saturday, 20 September 2025 - 13:06 | Views - 896
ඔබත් රන් මිල ගැන උනන්දුවෙන් පසුවෙනවා නම්, මේ ආරංචිය ඔබටයි.. 
 
ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවතුණා. 
 
අද (20), ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකි වුණා. 
 
ඒ අනුව, 
 
රන් අවුන්සයක මිල - රුපියල්  1,103,531 
කැරට් 24 රන් ග්‍රෑම් 1  - රුපියල් 38,930 
 
කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) - රුපියල් 311,450 
 
කැරට් 22 රන් ග්‍රෑම් 1  - රුපියල් 35,690 
 
කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) - රුපියල් 285,500 
 
කැරට් 21 රන් ග්‍රෑම් 1  - රුපියල් 34,070 
 
කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8)  - රුපියල් 272,550 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top