"යන්න ඕනෑ වෙලාවක නෙවෙයි ඔයාට යන්න වුණේ. තාත්තලා කොයිතරම් හිතනවද තමන්ගේ දරුවන් ගැන." දුනිත්ගේ පියාගේ හදිසි වියෝව ගැන ඇසුණු වෙනස් කතාවක් මෙන්න.
Friday, 19 September 2025 - 14:13 | Views - 95
තාත්තා, ඇත්තටම ඒ වචනය සසරක්. ලෝකයේ මොන තරම් පියවරු මේ වගේම දරුවන් වෙනුවෙන් කඳුළු හලනවා ඇතිද?


පිටට පේන්නෙ නැති තාත්තලගෙ ආදරේ ගැන කියන්න ඔහු තවත් එක නිදසුනක් වුණා.

ඔහුගේ අභාවය ගැන බොහෝ දෙනෙක් අද සංවේගයට පත් වෙනවා. ඔහුගේ ක්‍රීඩා දිවියේ ශක්තිය, ඔහුගේ ක්‍රීඩා දිවියේ හෙවනැල්ල දුනිත්ගේ ආදරණීය පියා ඊයේ සිය ආදරණීයයන්ගෙන් සමුගත්තා. මේ සංවේදී පුවත ඔහුට සැලවෙන්නේ ඊයේ තීරණාත්මක ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන තරගය අබුඩාබි හිදී පැවැත්වෙන අතරතුරයි.


මේ ඔහුගේ සමීපතමයෙකු වන ලලින් විරාජ් නෝනිස් එක්කළ සංවේදී සටහනක්,

"1992 මොරටුව වේලස් කුමාර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ හිතාදර සුරංග වෙල්ලාලගේ (54) මහතාට නිවන් සුව පතමු.
මචං ... යන්න ඕනෑ වෙලාවක නෙවෙයි ඔයාට යන්න වුණේ.
හරිම කණගාටු ආරංචියක් ... තාත්තලා කොයිතරම් හිතනවද තමන්ගේ දරුවන් ගැන.
මොන විදිහට හරි දරුවන් අපහසුතාවයකට පත් වදිද්දී තාත්තෙකුට දැනෙන වේදනාව 
දුනිත් නෙත්මික වෙල්ලාලගේ ගේ ලෝකය !"

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top