ඩිජිටල් මාධ්‍ය අවකාශයේ ජාත්‍යන්තරය දිග්විජය කරමින් හිරු ටික්ටොක් අවකාශය දකුණු ආසියාවේ දෙවැනි තැනට..
Friday, 19 September 2025 - 14:11 | Views - 187
ඩිජිටල් මාධ්‍ය අවකාශයේ ජාත්‍යන්තර සංධිස්ථානයක් සනිටුහන් කරමින් හිරු ටික්ටොක් අවකාශය දකුණු ආසියාවේ දෙවැනි තැනට පත්ව තිබෙනවා.


ඒ, මිලියන 5.5කට අධික පරිශීලකයින් සංඛ්‍යාවක් මෙන්ම ලයික්ස් මිලියන 340 ඉක්මවූ දැවැන්ත පරිශීලක වත්කමක් සමගින්.

එහි මුල්තැනට පත්ව ඇත්තේ පාකිස්ථානයේ ටික්ටොක් නාලිකාවක්.

එපමණක් නොව හිරු මාධ්‍ය ජාලයේ ෆේස්බුක් අවකාශය තුළ පරිශීලකයින් මිලියන 16.29ක් මෙන්ම හිරු යූටියුබ් අවකාශය සබ්ස්ක්‍රයිබර්ස් මිලියන 15.3කින් සමන්විතයි.

ඒ, යූටියුබ් රීච් බිලියන 7.97ක ප්‍රමාණයක්ද සමගින්.

ඒ අනුව ටික්ටොක්,ෆේස්බුක් සහ යූ ටියුබ් අවකාශයන් සියල්ලේම පරිශීලකයින් සහ ග්‍රාහකයින් මිලියන 37 කට අධික ප්‍රමාණයක් සමඟ සමාජ මාධ්‍ය අවකාශයේ සිය අධිපත්‍ය පතුරුවන්නට හිරු මාධ්‍ය ජාලයට හැකිවී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top