මෙන්න අලුත්ම වෙනස මුහුණු පොත භාවිත කරන ඔබත් දැනගත යුතුමයි.. බුකිය ඇවිලවූ අලුත්ම තොරතුර..
Thursday, 18 September 2025 - 11:01 | Views - 377
මේ කියන්න යන්නේ , මුහුණු පොත ගැන අලුතම තොරතුරයි.. 
 
ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් (Facebook) සිය නිල Profile Picture (පැතිකඩ පින්තූරය) යාවත්කාලීන කර තිබෙන අතර, ඊට 'Meta AI Glasses' ඇතුළත් කරමින් නව පෙනුමක් එක්කර තිබෙනවා.
 
මෙම වෙනස් කිරීම Facebook හි මව් සමාගම වන Meta විසින් කෘත්‍රිම බුද්ධිය (AI) සහ දෘශ්‍ය තාක්ෂණය (Smart Glasses) වෙත දක්වන අවධානය සහ කැපවීම මනාව විදහා දක්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
 
සාම්ප්‍රදායිකව නිල් පැහැති පසුබිමක ඇති "f" අකුර සහිත Facebook ලාංඡනය වෙනුවට, නව පැතිකඩ පින්තූරය තුළ 'Meta AI Glasses' (Meta AI කණ්ණාඩි) පැළඳ සිටින රූපයක් දැකගත හැකියි.
 
මෙම කණ්ණාඩි Meta සමාගම විසින් Ray-Ban සමග එක්ව නිෂ්පාදනය කරන ලද Ray-Ban Meta Smart Glasses සංකේතවත් කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top