ලෝක බලවතාගේ මැර කණ්ඩායමක් කාන්තාවකට අමානුෂිකව පහරදුන් හැටි
Wednesday, 19 April 2017 - 14:14 | Views - 2,967
ඇමෙරිකාවේ සිදුවූ ගැටුමකදී එක් කණ්ඩායම් නායකයෙකු විසින් කාන්තාවකට එල්ලකළ ප්රහාරයක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා.
බර්ක්ලි නගරයේ ට්රම්ප් ට පකෂපාතී පිරිසක් සහ ට්රම්ප් විරෝධීන් අතර ඇතිවූ ගැටුමකදීයි මෙම ප්රහාරය එල්ලවන්නේ.
මෙලෙස ට්රම්ප් විරොධී කාන්තාවකට පහරදෙන්නේ හිටපු ඇමෙරිකානු මැරීන් භටයෙකු වන ඩමිගෝ නැමැත්තා බවටයි අනාවරණ වී ඇත්තේ.
ඔහු එම කාන්තාවට එල්ලකළ ප්රහාරයෙන් අනතුරුව එම කාන්තාව පැයකට ආසන්න කාලයක් ක්ලාන්ත ව ඇදවැටී සිට තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ගැටුමට සම්බන්ධ 21 දෙනෙකු පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ.
Share This Article