ලෝක බලවතාගේ මැර කණ්ඩායමක් කාන්තාවකට අමානුෂිකව පහරදුන් හැටි
Wednesday, 19 April 2017 - 14:14 | Views - 2,968
ඇමෙරිකාවේ සිදුවූ ගැටුමකදී එක් කණ්ඩායම් නායකයෙකු විසින් කාන්තාවකට එල්ලකළ ප්‍රහාරයක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බර්ක්ලි නගරයේ ට්‍රම්ප් ට පකෂපාතී පිරිසක් සහ ට්‍රම්ප් විරෝධීන් අතර ඇතිවූ ගැටුමකදීයි මෙම ප්‍රහාරය එල්ලවන්නේ.

මෙලෙස ට්‍රම්ප් විරොධී කාන්තාවකට පහරදෙන්නේ හිටපු ඇමෙරිකානු මැරීන් භටයෙකු වන ඩමිගෝ නැමැත්තා බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහු එම කාන්තාවට එල්ලකළ ප්‍රහාරයෙන් අනතුරුව එම කාන්තාව පැයකට ආසන්න කාලයක් ක්ලාන්ත ව ඇදවැටී සිට තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ගැටුමට සම්බන්ධ 21 දෙනෙකු පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top