වැඩිම පිරිසක් ලිංගිකව එක්වීමට කැමති තැන මෙන්න
Wednesday, 19 April 2017 - 13:56 | Views - 24,531
ලිංගිකව එක්වීමට වඩාත් කැමති පොදු ස්ථානයන් පිළිබඳව කළ බ්‍රිතාන්‍යය ආයතනයක් විසින් කළ සමීක්ෂණයකදී හෙළිවී ඇති තොරතුරු ඇතුලත් පුවත් වාර්තාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වාර්තාවන්ට අනුව හෙළිවී ඇත්තේ බොහෝ පිරිසක් වඩාත් කැමැත්ත පළකර ඇත්තේ එළිමහනේ උද්‍යාන තුළ ලිංගිකව හැසිරීමට බවයි.

මෙම සමීක්ෂණය සඳහා කාන්තාවන් සහ පිරිමින් 2000 ක් පමණ යොදාගත් බවයි එම වාර්තාවේ පෙන්වා දී ඇත්තේ.

අදාළ වාර්තාවන්හි දැක්වෙන ආකාරයට ප්‍රතිශතයක් ලෙස සියයට 16.8 ක් මෙලෙස නිදහස් උද්‍යාන තුළ ලිංගිකව එක්වීමට වඩාත් කැමති බව ප්‍රකාශ කර තිබෙනවා.

එහි දෙවන ස්ථානය ලෙස දක්වා ඇත්තේ මුහුදු වෙරළයි. එයට හිමිව ඇති ප්‍රතිශතය සියයට 13 ක් ලෙස අදාළ වාර්තාවේ පෙන්වා දී තිබෙනවා.

එම වාර්තාවේ තෙවන ස්ථානය ලෙස සියයට 9.4ක් කැමැත්ත පළකර ඇත්තේ පොදු වැසිකිළි තුළ ලිංගිකව එක්වීමටයි.

අදාළ වාර්තාවේ දැක්වෙන අයුරින් මෝටර් රථගාල් තුළ නාන තටාක තුළ තැබෑරුම් තුළ මෙලෙස ලිංගිකව එක්වීමට වැඩි කැමැත්තක් පළකර තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් මනෝවෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ මෙලෙස නොගැලපෙන ස්ථාන වලදී අසභ්‍ය ලෙසින් හැසිරීමට කැමැත්තක් ඇතිවීමට අසභ්‍ය චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වීමද හේතුවන බවයි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top