මාර්ග තදබදයට කදිම විසඳුමක් - ලඟදීම මගී ප්‍රවාහනයට එකතුවන ඩ්‍රෝන්
Monday, 20 February 2017 - 16:50 | Views - 3,514
ඩ්‍රෝන් තාක්ෂණය ගැන අද වන විට නොදන්නා කෙනෙක් නැතිතරම්. ඒත් මේ කියන්න යන්නේ කැමරා කරණයෙන් එහාගිය ඉදිරියට එන අළුත්ම ඩ්‍රෝන් යානයක් පිළිබඳවයි.

මේ යානයට පුළුවන් තනි පුද්ගලයෙකු රැගෙන අඩි 11,000 ක් පමණ උසකින් පියාසර කරන්න. අශ්ව බල 142 ධාරිතාවක් මේ යානයට තියෙනවා. නවතම තාක්ෂණය සමඟින් ඉදිරියට යෑමෙන් මේ යානය දැනට පවතින වාහාන තදබදයට කදිම නිදසුනක් වෙනු නොඅනුමානයි.



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top