මැතිව්ස්ගේ සමුගැනීමේ සටහන් තබන , බංග්ලාදේශ ටෙස්ට් තරගය අද ගාල්ලේදී..
Tuesday, 17 June 2025 - 9:20 | Views - 285
 
මෙරටින් බිහිවූ විශිෂ්ඨම තුන් ඉරියව් ක්‍රිඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිඩා කරන අවසන් ටෙස්ට් තරගය බංග්ලාදේශයට එරෙහිව අද ආරම්භ වනවා.
 
ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීයි. 
 
මෙම තරගයට අමතරව ෂක්‍ක්‍ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව තවත් ටෙස්ට් තරගයක් පැවැත්වීමට නියමිතයි. 
 
අද ආරම්භ වන පළමු තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණු සැසියට ද එක්වුණා.
 
 එමෙන්ම, මැතිව්ස්ගේ සමුගැනීම වෙනුවෙන් ඔහුගේ පුවරු ඇතුළත් කරමින් ගාල්ල ක්‍රිඩාංගණය සූදානම් කර තිබෙනවා. 
 
මේ අතර, අද පැවැත්වෙන මෙම තරගය නොමිලේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව පවතිනවා. 
 
ඒ අනුව, ගේට්ටු අංක 04 න් ක්‍රිඩාංගණයට ඇතුලු වීමෙන් නොමිලේ තරගය නැරඹීමට අවස්ථාව හිමිවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනය කළේ.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top