එක්සත් රාජධානිය, නව ප්‍රහාරක සබ්මැරීන 12ක් නිෂ්පාදනය කිරීමට සැරසෙයි
Tuesday, 03 June 2025 - 12:19 | Views - 414
 
එක්සත් රාජධානිය මුහුණ දෙන ත්‍රස්තවාදී තර්ජනයන් ඉදිරියේදී වළක්වා ගැනීම සඳහා නව න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීන 12ක් නිෂ්පාදනය කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
 
සිය ප්‍රධාන ආරක්ෂක සමාලෝචනය එළිදක්වමින් එරට අගමැති සර් කීර් ස්ටාර්මර් මේ බව නිවේදනය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 
ඒ සඳහා පවුම් බිලියන 15ක් වැය කිරීමට අපේක්ෂා කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
 
එසේම, ඔවුන් අපේක්ෂා කරන්නේ, එම ප්‍රහාරක සබ්මැරීනවල නිෂ්පාදන කටයුතු 2030 වසර වන විට අවසන් කිරීමට හැකි වනු ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top