Space - X රොකට්ටුව විනාඩි 35කින් පුපුරා යයි..
Wednesday, 28 May 2025 - 11:50 | Views - 447
 
ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් Starship රොකට්ටුව පුපුරාගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. 
 
එක්සත් ජනපදයේ ටෙක්සාස් සිට අභ්‍යවකාශයට කාර්ය මණ්ඩලයක් නොමැති මෙම රොකට්ටුව ඊයේ (27) උදෑසන 6:36ට පමණ මෙම රොකට්ටුව ගුවන්ගතකර තිබුණා. 
 
ගුවන්ගත කර මිනිත්තු 30ක කාලයකට පසු පුපුරා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. 
 
යානයේ ඇති වූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් මෙම පුපුරායෑම සිදුව ඇති බව සඳහන්.
 
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top