දශක ගණනාවක් අපව පිනවූ ප්‍රවීණ රංගන ශිල්පී මහේෂ් ජයසිංහ රහසේම නික්ම යයි..
Thursday, 30 April 2026 - 16:07 | Views - 86
කලා ලෝකයම හඬවමින් මහේෂ් ජයසිංහ සමුගනී. දශක කිහිපයක් රිදී තිරය හැඩකළ ඒ ආදරණීය රංගවේදියාගේ අවසන් ගමන මෙන්න.

සිංහල සිනමාවේ හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන මතකයන් රැසක් ඉතිරිකළ ප්‍රවීණ රංගන ශිල්පී මහේෂ් ජයසිංහ අභාවප්‍රාප්තවෙලා තිබෙනවා.

දශක කිහිපයක් තිස්සේ සිය අසමසම රංගන ප්‍රතිභාවෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඔහු, අද දින කලා ලෝකයට මෙන්ම රසික ජනතාවට මහත් සංවේගයක් ඉතිරි කරමින් මෙලොවින් සමුගෙන තිබෙනවා.

ඔහු රංගනයෙන් දායක වූ නිර්මාණ බොහොමයක් අදටත් ප්‍රේක්ෂකයින් අතර ජීවමානව පවතිනවා.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top