වත්සලා රතු පාටින් ලියන්න යන කතාව මොකක්ද? එන්න එන්නම හැඩවෙන ඇගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න..
Thursday, 30 April 2026 - 9:11 | Views - 70
කාලයක් පුංචි තිරයේ ටෙලිනාට්‍ය රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් සුරූපී රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ.
ඇගේ ඒ සුන්දර සිනහවටත්, රංගන විලාසයටත් අදටත් රසිකයන් තුළ ඇත්තේ නොමඳ ආකර්ෂණයක්..
දවසින් දවස තවත් හැඩවෙන වත්සලා, ඊයේ දිනයේදී ඇගේ මුහුණුපොතට එකතුකරපු අපූරු ඡායාරූප පෙළක් අපට දකින්න ලැබුණා. ඇයගේ මේ ඡායාරූප පෙළත් සමඟ "රතු පාටින් මගේ කතාව ලියනවා" යනුවෙන් අපූරු සටහනක්ද එකතුකරලා තිබෙනවා.
ඉතින් ඔයාලත් බලන්නකෝ මේ ලස්සන ඡායාරූප පෙළ කොහොමද කියලා.




Share This Article