නවතම iPhone 16e වෙළෙඳපොළට
Thursday, 20 February 2025 - 12:03 | Views - 6,462

ඇපල් iPhone 16 මාදිලියට හඳුන්වා දීමට නියමිත නවතම ජංගම දුරකථනය පිළිබඳව ඇපල් සමාගම ඊයේ (19) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙය A18 වේගවත් ක්‍රියාකාරිත්වය, 48MP 2-in-1 කැමරා පද්ධතියක් සහිත iPhone 16e ලෙස හඳුන්වා දීමට නියමිතයි.

එමෙන්ම ඇපල් සමාගම සඳහන් කරන්නේ පෙර හඳුන්වාදුන් ජංගම දුරකථන මෙන් නොව මෙම දුරකථනය පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට ලබා ගත හැකි බවයි.

මෙම ජංගම දුරකථනය කළු සහ සුදු වර්ණවලින් 128GB, 256GB සහ 512GB ගබඩා ධාරිතාවන්ගෙන් මිලදී ගත හැකිවන අතර, අමෙරිකානු ඩොලර් 599 සිට මිල ගණන් ආරම්භ වෙනවා.

ඒ අනුව, මෙය මිලදී ගැනීමේ පෙර ඇනවුම් හෙට (21) සිට ආරම්භවන අතර එළඹෙන 28 වැනිදා සිට එය නිල වශයෙන් මිලදී ගැනීමට හැකිවන බවයි එම සමගම නිවේදනය කර ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top