19 වන ශතවර්ශයේ උපත ලැබූ අවසන් පුද්ගලයත් ලොව හැර යයි
Monday, 17 April 2017 - 12:52 | Views - 5,667
මෙතෙක් ජීවත් වූ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් දරා සිටි ඉතාලි ජාතික කාන්තාවක් වන එමා මොරානෝ මියගොස් තිබෙනවා.
1899 වසරේ නොවැම්බර් 29 වන දා උපත ලබා තිබෙන ඇය ලෝක යුද්ධයන් 2ක්, රයිට් සහෝදරයින් විසින් ලොව ප්‍ර‍ථම ගුවන් යානය හඳුන්වා දීම සහ ඉතාලි රාජ්‍ය පාලනය වසර 90කට අධික කාලයක් සියැසින් දැක බලා ගැනීමට වාසනාවන්ත වී තිබේ.

එමා අවුරුදු 65 දක්වා ඉතාලියේ කම්හලක සේවය කර ඇති අතර ඇයට කිසිදු පවුලක් හෝ නෑදෑයෙකු නොමැති බව ඇයගේ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
ඇය මිය යන විට 117 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top