මුහුදත් කළඹමින් ගෙවල් කඩාගෙන අහසට අරගෙන ගිය අම්බලන්ගොඩ ට්රොනේඩෝව
Saturday, 15 April 2017 - 18:07 | Views - 19,924
අම්බලන්ගොඩ ප්රදේශයට ඊයේ උදෑසන (14) ට්රොනේඩෝ තත්ත්වයක් හටගෙන තිබුණා. මේ හේතුවෙන් නිවාස කිහිපයකට අලාභහානි සිදුව තිබූ අතර ජීවිත හානි කිසිවක් සිදුවී තිබුණේ නැහැ.
ගොඩබිම ප්රදේශයේ සිට එය ක්රමයෙන් මුහුදු ප්රදේශයට ඇදී ගිය බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ.
එම ට්රොනේඩෝව ජංගම දුරකතනය සටහන් වූ අයුරු...
Share This Article