අමුතුවෙන් නැකැත් බලන්න ඕනේ නෑ , 2025ට සුබ දේ කරන්න , සුබ නැකැත් මෙන්න
Tuesday, 10 December 2024 - 10:17 | Views - 960

තව ටික දවසකින් අලුත් වසරක් උදා වෙනවා.

අලුත් වසරේ සුබ නැකත් මොනවද?

මේ මුල් මාස පහේ සියලු සුබ වැඩට සුබ නැකත් ටික...

අකුරු කියැවීමට

1.2025 ජනවාරි 2 බ්‍රහස්: උදේ 10.35ට බටහිර බලා

2. 2025 ජනවාරි 30 බ්‍රහස්: උදේ 10.30ට නැඟෙ: බලා

3. 2025 පෙබරවාරි 20 බ්‍රහස්: උදේ 6.31ට උතුර බලා

4. 2025 පෙබරවාරි 28 සිකු: උදේ 6.25ට උතුර බලා

5. 2025 මාර්තු 19 බදාදා උදේ 6.29ට නැඟෙනහිර බලා

6. 2025 මාර්තු 26 බදාදා උදේ 9.14ට උතුර බලා

7. 2025 අප්‍රේල් 2 බදාදා උදේ 9.11ට නැඟෙනහිර බලා

8. 2025 අප්‍රේල් 18 සිකුරාදා උදේ 8.26ට දකුණ බලා


දරු උපත් සඳහා

1. 2025 ජනවාරි 9 ගුරු දින උදේ 9.27ට නැඟෙ: බලා

2. 2025 ජනවාරි 30 ගුරු දින උදේ 9.30 උතුර බලා

3. පෙබරවාරි 20 ගුරුදින උදේ 6.31 උතුර බලා

4. මාර්තු 19 බදාදා උදේ 11.28 නැඟෙනහිර බලා

5. මාර්තු 26 බදාදා උදේ 9.15 නැඟෙනහිර බලා

6. අප්‍රේල් 09 බදාදා උදේ 9.06 නැඟෙනහිර බලා

7. අප්‍රේල් 18 සිකුරාදා උදේ 10.03ට උතුර බලා

8. අප්‍රේල් 28 සඳුදා උදේ 11.00 දකුණ බලා


විවාහ මංගල කටයුතු සඳහා

1. 2025 ජනවාරි 30 ගුරු දින උදේ 10.31 නැඟෙ: බලා

2. 2025 මාර්තු 19 බදාදා උදේ 11.28ට නැඟෙ: බලා

3. 2025 මාර්තු 26 බදාදා උදේ 9.15 උතුර බලා

4. 2025 අප්‍රේල් 9 බදාදා උදේ 9.06ට නැඟෙනහිර බලා


නිවාස ඉදිකිරිම් සඳහා

1. 2025 ජනවාරි 15 බදාදා උදේ 8.06ට නැඟෙ: බලා

2. 2025 ජනවාරි 30 ගුරු දින උදේ 10.31ට නැඟෙ: බලා

3. 2025 පෙබරවාරි 28 සිකුරාදා උදේ 6.25ට උතුර බලා

4. 2025 මාර්තු 19 බදාදා උදේ 6.29 නැඟෙනහිර බලා

5. 2025 අප්‍රේල් 18 සිකුරාදා උදේ 10.03ට නැඟෙ: බලා

6. 2025 මැයි 7 බදාදා උදේ 7.36 නැඟෙනහිර බලා


ඉඳුල් කටගෑමට


1. 2025 ජන. 15 බදාදා උදේ 8.00 නැඟෙනහිර බලා

2. 2025 ජනවාරි 30 ගුරු දින උදේ 10.31 නැඟෙ: බලා

3. 2025 පෙබරවාරි 28 සිකුරා උදේ 6.25 උතුර බලා

4. 2025 මාර්තු 19 බදාදා උදේ 6.29 නැඟෙනහිර බලා

5. 2025 මාර්තු 26 බදාදා උදේ 9.14 උතුර බලා

6. 2025 අප්‍රේල් 10 ගුරු දින උදේ 9.06 නැඟෙනහිර බලා

7. 2025 අප්‍රේල් 18 සිකුරාදා උදේ 10.03 උතුර බලා



වෙළෙඳාමට

1. 2025 ජනවාරි 16 ගුරු දින උදේ 6.28 නැඟෙනහිර බලා

2. 2025 පෙබරවාරි 20 ගුරු දින උදේ 6.31 උතුර බලා

3. 2025 පෙබරවාරි 28 සිකුරාදා උදේ 6.26 උතුර බලා

4. 2025 මාර්තු 19 බදාදා උදේ 11.28 නැඟෙනහිර බලා

5. 2025 මාර්තු 26 බදාදා උදේ 9.15 නැඟෙනහිර බලා

6. 2025 අප්‍රේල් 18 සිකුරාදා උදේ 10.03 නැඟෙනහිර බලා



කන් විදීමට

1. 2025 ජනවාරි 15 බදාදා උදේ 8.00 නැඟෙ: බලා

2. 2025 ජනවාරි 30 ගුරුදින උදේ 10.31 නැඟෙ: බලා

3. 2025 මාර්තු 19 බදාදා උදේ 6.29 නැඟෙ: බලා

4. 2025 මාර්තු 26 බදාදා උදේ 9.14 උතුර බලා

5. 2025 අප්‍රේල් 7 සඳුදා උදේ 11.07 දකුණ බලා

6. 2025 මැයි 2 සිකුරාදා උදේ 10.00ට උතුර බලා


ගෙවැදීමට

1. 2025 ජනවාරි 15 බදාදා උදේ 08.03 නැඟෙ: බලා

2. 2025 ජනවාරි 30 ගුරුදින උදේ 10.31 නැඟෙ: බලා

3. 2025 පෙබරවාරි 20 ගුරු දින උදේ 6.31ට උතුර බලා


හිස කෙස් කැපීමට

1. 2025 ජනවාරි 30 ගුරු දින උදේ 10.31ට උතුර බලා

2. 2025 පෙබරවාරි 20 ගුරු දින උදේ 6.31 උතුර බලා

3. මාර්තු 19 බදාදා උදේ 6.29 නැඟෙනහිර බලා

4. අප්‍රේල් 9 බදාදා උදේ 9.06 නැඟෙනහිර බලා

(උපුටා ගැනීමකි )


Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top