සුද්දෝ සුද්දියෝ ටිකක් එකතුවෙලා මීගමුවේදී පැවැත්වු අවුරුදු උත්සවය
Friday, 14 April 2017 - 17:52 | Views - 5,305
සිංහල අලුත් අවුරුදු සමයේ අපේ රටේ බොහෝ තැන්වල අවුරුදු උත්සව පැවැත්වෙනවා. කඹ ඇදීම, අලියාට ඇහැ තැබීම, අවුරුදු කුමාරි තේරීම, කොට්ටාපොර ගැසීම වගේ තරග අපේ රටේ අයට නම් ඒ තරම් අරුමයක් නොවුණත් විදේශිකයන්ට ඒක වෙනස්ම අත්දැකීමක්.
ඒ විදිහට විදේශියකයන්ට මේ අත්දැකීම් ලබා ගන්න මීගමුවේ අවුරුදු උත්සවයක් සංවිධාන කර තිබුණා.
ඒ අවුරුදු උත්සවයේදී චීත්ත ගවුමෙන් හැඩවුණු විදේශික තරුණියන්ගේ අවුරුදු කුමරිය තේරීමේ තරගය බොහෝ දෙනෙකුගේ සිත් ගන්නා එක්ක වුණා.
එම අවස්ථාව පහතින්...
Share This Article