ඕස්ට්රේලියාවේ '' Galapagos කැස්බෑවා '' සිය 74 වැනි උපන්දිනය සමරයි.. (Photos)
Monday, 28 October 2024 - 11:05 | Views - 599
ඕස්ට්රේලියාවේ සත්ත්ව උද්යානයක සිටින යෝධ Galapagos කැස්බෑවා සිය 74 වැනි උපන්දිනය සමරා තිබෙනවා. මේ යෝධ කැස්බෑවාගේ ප්රියතම ආහාර වන කොමඩු, , කිවි සහ බෙරි ඇතුළත් පලතුරු කේක් එකක් එදින රසවිඳීමට මෙම යෝධ කැස්බෑවාට හැකි වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම යෝධ කැස්බෑවා වසර 150 කට වඩා වැඩි කාලයක් ජීවත් වේ යැයි අපේක්ෂා කරන බවද විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා.

Share This Article