ඊයේ රාත්රිය උද්වේගයට හා උණුසුමට පත්කරමින් පැවැත්වූ "හිරු අවුරුදු කුමරා කුමරිය 2017" අවසන් තරඟකරුවන් 7 දෙනා අතුරින් තෙවන ස්ථානය, දෙවන ස්ථානය හා පළමු ස්ථානය ලෙස කුමර කුමරියන් තේරී පත්වූයේ මේ ලෙසයි.
තෙවන ස්ථානය - සඳරුවන් මධුසංක (හිරු අවුරුදු කුමරා 2017)
තෙවන ස්ථානය - නිෂාදි සමරවීර (හිරු අවුරුදු කුමරිය 2017)
දෙවන ස්ථානය - ධනුක ලංකා (හිරු අවුරුදු කුමරා 2017)
දෙවන ස්ථානය - මිතුනිකා ප්රනාන්දු (හිරු අවුරුදු කුමරිය 2017)
හිරු අවුරුදු කුමරා ලෙසින් අභිෂේක ලැබුවේ ප්රමුදිත අමරසිංහහිරු අවුරුදු කුමරිය ලෙසින් අභිෂේක ලැබුවේ දිල්කි රිෂානාවීඩියෝව පහතින් නරඹන්න.