කාන්තාවකගේ රහස් පෙදෙස වීඩියෝ කරන්න ගිය අසහනකාරයට ටවුම මැද ලැබුණ ගුටි පූජාව
Thursday, 13 April 2017 - 20:51 | Views - 5,170
පසුගිය ඉරිදා ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් වටරවුමේ දි පාපැදියකින් පැමිණි පුද්ගලයෙක් කන්තාවකගේ රහස් පෙසෙද වීඩියෝ කිරීමට තැත් කර තිබෙනවා.

එම අවස්ථාවේ බියට පත්වූ කාන්තාව මහ හඩින් කෑ ගසා ඇති අතර එම ස්ථානයට පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු ඔහු අල්ලා ගත්තා.

පසුව එම පිරිස විසින් ඔහුට පහර දී තිබෙනවා.

පොලිසිය විසින් පාපැදිකරුව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අවස්ථාවේදී කාන්තාවද අදාළ පුද්ගලයාට පහර දෙන ආකාරය කැමරාවේ මෙසේ සටහන් වී තිබුණා.


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top