ටෙක්සාස්වල ගොඩනැගිල්ලක ඉදිකර ඇති මෙම නිර්මාණයට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙනව.
නමුත් එහි ඇති සුවිශේෂතාව වන්නේ තට්ටු 40 ක ගොඩනැගිල්ලක ඉහලම තට්ටුවේ මෙම තටාකය ඉදිකර තිබීමයි.
ඇත්තටම දැක්කම බයක් දැනුනත් මෙහි ඉදිකිරීම් කර ඇත්තේ එහි පතුලට අඟල් 8 ක ඝනකමකින් යුතු වීදුරුවක් යොදාගනිමින්.
මෙය ගොඩනැගිල්ලේ සිට අඩි 10 ක් පිටතට ඉදිකර තිබෙනවා.
එහි සිට පහතින් ඇති නගරය පෙනෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින්.