ඡායාරූපයකට ඩොලර් 3000ක් හොයන හැටි සරාගී නිරූපිකාව හෙළි කරයි
Tuesday, 11 April 2017 - 11:53 | Views - 10,407
Rosanna Arkle නම් 28 හැවිරිදි මෙම තරුණිය මිලියන 3කට අධික ප්‍රේක්ෂකයින්ගේ අවධානය තමා වෙත ගෙන සිටින නවසීලන්තයේ ගම්බද ප්‍රදේශයක ජීවිත්වූ තරුණියක්.

ඇය ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලය ඉතා ප්‍රසිද්ධ තරුවක් බවට පත්ව ඇත්තේ ඇගේ ඇති සරාගී පෙනුම නිසා වන අතර ඇය පවසන්නේ ඇය පළ කරන එක් ඡායාරූපයකට ඩොලර් 3000ක් වැනි මුදලක් උපයන බවයි.

එසේ විශාල මුදලක් උපයන්නට උපදෙස් කිහිපයක්ද ඇය ප්‍රසිද්ධ කර ඇත. එම කරුණු පහත ඡායාරූපයෙන් දැක්වේ.


ඇගේ ඡායාරූප පහතින්.













Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top