ධනවතුන්ගේ හිත් ගැස්සෙන විශ්මිත නිර්මාණ
Monday, 10 April 2017 - 19:08 | Views - 8,565
බොහෝ දෙනෙකුගේ හිත්වල තියෙන්නේ ලොකු උනන්දුවක් තියෙන දෙයක් තමයි සත්ත්ව සම්වලින් කළ නිෂ්පාදන මිලදී ගන්න එක.
මොකද සල්ලි තියෙනවා කියලා පෙන්වන්න හුඟක් අය මේ නිෂ්පාදන පාවිච්චි කරන්න පුරුදුවෙලා ඉන්නවා.

හැබැයි, ඒ විදියට සම් භාණ්ඩ නිපදවන්න නම් අනිවාර්යයෙන්ම ඒ සම් අයිති සතුන්ගේ ජිවිත උදුරා ගන්නවා කියන එක බොහෝ දෙනෙක් අමතක කරන කරුණක්.
මේ ගැන ලෝකය දැනුවත් කරන්න තියෙන අවශ්‍යතාවය නිසාම චීන ගෘහ අලංකරණ ශිල්පියෙක් හරි අපූරු වැඩක් කරලා.

කපා දැමුණු සතෙකුගේ මෙන් ලේ බේරෙන, අභ්‍යන්තර අවයව පෙනෙන්නට තියෙන මේ නිර්මාණ දැක්කම හිත තිගැස්සෙනවා.
පහුගිය අවුරුද්දේ මේ වගේම නිර්මාණ පෙළකින් හිත් තිගස්සවන්න තවත් සමාගමක් කටයුතු කර තිබූ බවත් වාර්තා වෙනවා.

එවැනි සම් භාණ්ඩ කිහිපයක ඡායාරූප සහ වීඩියෝව පහතින්.






Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top