ඇත්තටම එහෙම වුණා නම්, ඒ දෙන්නා සම වයසේ යාලුවෝ.. අම්මාට වඩා අවුරුද්දක් බාල ඇය..
Sunday, 12 May 2024 - 10:12 | Views - 854
එමා ගිබ්සන් කියන්නේ එහෙම ලමයෙක්, ඇය පිලිසිඳ ගන්නේ 1992 වසරේදී.

ඒ වගේම ඇයට උපත ලබා දුන් මව වන "ටීනා ගිබ්සන්" ඉපදිලා තියෙන්නේ 1991 වසරේ.

හරියටම බැලුවොත් එමා ගිබ්සන් හා ඇයගේ මව අතර පවතින්නේ වසරක පරතරයක් පමණයි.

මේක මෙහෙම වුනේ කොහොමද ?

ඇත්ත වශයෙන්ම එමා ගිබ්සන් කියන්නේ 1992 වසරේදී නල දරු උපත් තාක්ෂණය මඟින් පිලිසඳගත්ත දරුවෙක්.

නමුත් ඇයට පෝෂණය වෙන්න ගර්බාෂයක් හිමිවන්නේ නෑ. ඒ නිසා ඒ කලලය 1992 වසරේ සිට වසර 25 ක කාලයක් ශීත කරලා තියන්නට සිදුවෙනවා.

අන්තිමේදී ඇය 2017 වසරේදී උපත ලබන්නේ ඇයට අවුරුද්දකට පස්සේ ඉපදුන කෙනෙක් ගේ ගර්බාෂය තුලිනුයි!

ඇත්තටම මේ කලලය එහෙම නැත්නම් එමා ගිබ්සන් 1992 වසරේදීම උපත ලැබුවානම්, ඇය 2017 වෙද්දි වසර 25 ක යොවුන් තරුණියක්.

එසේ වූවානම්, එමා හා ටීනා යනු එකලඟ වයස් වල සිටින තරුණියන් වනවා.

එමා ගිබ්සන් නියමිත වයසේදී උපත ලැබුවානම් ඇයට හා ටීනාට හොඳම යාලුවන් වීමට පවා අවස්ථාවක් තිබෙන්නට ඇති බව ⁣ටීනා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් දෛවෝපගත ලෙස එමාට වසර 25 ක කාලයක් කලලයක් ලෙස සිටින්නට සිදුවනවා.

සමහර අයගේ ජීවිත වල උපත පවා හරි අරුම පුදුම විදියට සිද්ධ වෙන්නේ...


( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්..) 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top