අපේ පියුමිට අඟහරුට යන්න ලැබුණු විශේෂ අවස්ථාව..
Thursday, 18 April 2024 - 13:13 | Views - 947
නාසා ආයතතනය විසින් අඟහරු ග්‍රහයාගේ අධ්‍යන කටයුතු සිදු කිරිම සදහා යොමු කරන කණ්ඩායමක පෙර පුහුණුවීම් සඳහා ශ්‍රී ලාංකික තරුණියක් වන පියුමි විජේසේකර තෝරාගෙන තිබෙනවා.

නාසා ආයතනය විසින් හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සකසන ලද වාසස්ථානයක මෙම පෙර පුහුණුවීම් සිදු කිරීමට නියමිතයි.

එසේම, පෙර පුහුණුවීම් සඳහා හතරදෙනෙකු තෝරාගෙන ඇති අතර, එම හතදෙනා අතරටයි පියුමි විජේසේකර නම්කර ඇත්තේ.

මේ කණ්ඩායම මැයි 10 වෙනිදා පෙර පුහුණුවීම් සඳහා යොමු කෙරෙන අතර, ඔවුන් දින 45ක් කාලයක් ගගනගාමීන් මෙන් කටයුතු කිරීමට නියමිතයි.

කැලිීෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන පියුමි දැනට නාසා ආයතනයේ පර්යේෂණ විද්‍යාඥවරියක් ලෙස කටයුතු කරනවා. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top