ඉදිරිපස දත් දෙකක් අතර හිඩැසෙන් කියවෙන ඔබ නොදත් රහස්
Monday, 10 April 2017 - 15:48 | Views - 466,541
මිනිසුන්ගේ චරිත ස්වභාවයන් ගැන අධ්‍යනය කිරීමේදී ඔවුන්ගේ බාහිර ශරීර ලක්ෂණ භාවිතයට ගැනීම අතීතයේ පටන් සිදු වූවක්.

එතරම් ප්‍රචලිත නැතත් ඉදිරිපස දත් දෙකක් අතර හිඩැස අතීතයේ පටන් විවිධ අයුරෙන් අර්ථකථනය වී තිබෙනවා.
ඉන්දියාවේ පමණක් ඉදිරි දත් දෙකක් අතර හිඩැසක් ඇති මිනිසුන් මිලියනයකට වඩා සිටින බවට ගණන් බලා තිබෙනවා.

ඔබත් දත් අතර හිඩැස් තියන කෙනෙක්නම් මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වෙයි.

01.වාසනාවන්ත හිඩැස



කෙනෙක්ගේ ඉදිරිපස දත් දෙකක් අතර හිඩැසක් දකින්න බොහෝ දෙනා අකමැති වුනත් මේ ශරීර ලක්ෂණය වාසනාවේ සලකුණක් ලෙස සැලකෙනවා.
හැබැයි ඔබ මේ වාසනාවන්ත ලක්ෂණය දන්ත වෛද්‍යවරයෙක් හමුවී දත් අතර හිඩැස පුරවාගන්න උත්සාහ කරනවා නම් එය වටිනා නිධානයක් කුණු ගොඩට දැමීමක් වේවි.

02..වාසනාවන්ත හිඩැස II



හිඩැසෙන් දිව එළියට දැමිය හැකි තරම් එය ලොකුයි නම් දත් අතර හිඩැස ප්‍රශ්ණයක් වුවත් ක්‍රියාකාරීත්වය සහ ඔබේ පෙනුම සාමාන්‍ය තරම් පවත්වා ගත හැකිනම් මෙවන් හිඩැසක් ගැන ඔබ කලබල වියයුතු නෑ.

ඒ නිසා මතක තබාගත යුතුයි මේ ලක්ෂණය ඔබ සතු වුවත් වෙනත් කෙනෙකු සතු වුවත් එය ස්වභාවික දෙයක් සේ පිළිගැනීම ඔබ කළයුතු දෙයක් බව.

03.නිර්භීත කෙනෙක්



ඉදිරි දත් අතර හිඩැසක් ඔබ ආත්මවිශ්වාසය සහ ධෛර්ය සපිරි දුර්ලභ මිනිසෙක් බව පෙන්වන ලකුණක්.
ඉතාම දරුණු අවදානමක් සහිත කාර්යයක් වුණත් එය බාරගෙන උත්සහ කරන්න ඔබ දෙපාරක් හිතන්නේ නෑ.

04.නිර්භීත කෙනෙක් II

ලැබෙන ප්‍රතිඵලය කුමක් විවත් ලැබෙන මෙහෙයුම දැඩි උත්සාහයෙන් කර හැකි තරම් සාර්ථක කරගන්න උත්සහ කරන කෙනෙක්.
හිඩැසවිශාලවන තරමට ඔබේ මෙම ගතිය වැඩියි.

05.අතිශය බුද්ධිමත්



ඉදිරිපස දත් දෙකක් අතර හිඩැසක් ඇති මිනිසුන් අතිශය බුද්ධිමත් සහ නිර්මාණශීලී අය බව කියවෙනවා.
ඔබත් මේ ලක්ෂණය හිමි කෙනෙක් නම් දැඩි උද්‍යෝගයක් සහ උනන්දුවකින් කටයුතු කරන කෙනෙක් බව කියවෙනවා.
ඒ නිසාම ජීවිතයේ බොහෝ දේ ලබාගන්නා තැනැත්තෙක් වන්නට ඇති ඉඩකඩ ඉහළයි.

06.බෙහෙවින් දොඩමළුයි



සමහර කෙනෙක් අකමැති විය හැකි ගුණාංගයක් මේ පුද්ගලයන්ට තිබෙනවා.
ඒ දවස මුළුල්ලේ දිගින් දිගටම කිසිදු වෙහෙසකින් තොරව කතා කරමින් සිටීමට ඇති හැකියාවයි.

07.හොඳ මූල්‍ය කළමනාකරුවන්



මේ ලක්ෂණය ඔබට ඇතිනම් ඔබේ මූල්‍ය නුවණැති ලෙස කළමනාකරණය කිරීමෙන් හොඳ ඉතුරුවක් කරන්නට ඔබට හැකිය.

එසේම වියදම් කිරීමේදී කල්පනාකාරීවීම ඉතාමත් වැදගත්.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top