බැලුවේ නැත්නම් ,ආයේ බලන්න වෙන්නේ , 2070 වසරේ ?
Wednesday, 10 April 2024 - 11:22 | Views - 576
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ 2070 වසරේ අප්‍රේල්11 වැනිදා එනම් මීට වර්ෂ 46කට පසු හෙටවන් දිනකයි.

එහිදී විනාඩි 3ක කාලයක් සූර්යයා සම්පූර්ණයෙන්ම චන්ද්‍රයාගෙන් වැසී යනු ඇති.

මෙම පූර්ණ සුර්යග්‍රහණය සම්බන්ධයෙන් වර්ෂ 1970 දී පුරෝකථනය කළ අමෙරිකාවේ SUNDAY JOURNAL පුවත්පත් වාර්තාවක් කෙරෙහිද විදෙස් මාධ්‍යවල වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

1970 මාර්තු 07 වැනිදා දිස්වූ පුර්ණ සුර්යග්‍රහණයේ ඡායාරූප පළකරමින් එම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වී තිබුණේ, මීළඟ පුර්ණ සුර්යග්‍රහණයේ අත්දැකීම 2024 වසරේදී විඳගැනීමට හැකිවනු ඇති බවයි.

ශ්‍රී ලංකාවාසීන්ට මීට පෙර සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට හැකිවූයේ 1955 ජූනි මස 20 වැනිදා වන අතර, එහිදී විනාඩි 7ක කාලයක් එම අපූරු අත්දැකීම විඳගැනීමට මෙරට වැසියන්ට හැකිවුණා.

එම අවස්ථාවේදී වද කහ සුදිය නම් ඖෂධයක් පානය කළ මෙරට විශාල පිරිසක් රෝගාතුර වීම අදටත් මෙරට ජන සමාජයට අමතක නොවූ සිදුවීමක්.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top