තම පෙම්වතිය මාස 8ක් පුරාවට පණපිටින් වැළලූ පෙම්වතා
Monday, 10 April 2017 - 14:11 | Views - 57,164
මිත්‍යා විශ්වාස වලට මුල්තැන දී කටයුතු කරන මිනිසුන් තමන්ගේ ජීවිතය මෙන්ම අනුන්ගේ ජිවිතයද බිල්ලට දෙමින් කරන්නා වූ පුජෝපහාර ගැන අපි කොතෙකුත් අසා තිබෙනවා.මෙයත් එවැනි කතාවක්.
 මේ පුවත නිසා ඔබේ ඇඟම කිළි පොලා යනු නොඅනුමානයි.

යකදුරෙකුගේ උපදෙස් මත ධනවත් වීමේ අරමුණීන් තම පෙම්වතියව අමානුෂික ලෙස වළලනු ලැබූ පෙම්වතෙක් පිළිබඳව ටැන්සානියාවෙන් වාර්තා වී තිබෙනවා.



යකදුරෙක් ඔහුට උපදෙස් ලබා දී තිබුනේ ඉක්මනින් ධනවත් වීමට අවශ්‍ය නම් පෙම්වතියව පොළව යට සිර කොට සතියකට පමණක් ආහාර ලබාදෙන ලෙසයි.


මෙසේ අමානුෂිකව සිර කර තබන ලද මෙම කාන්තාව ලද ඔත්තුවක් සමඟ මුදවාගෙන තිබෙනවා.නමුත් බොහෝ සෙයින් ඇය දුර්වලව පැවතිය නිසා යතා තත්වයට පත් වීමට නම් කාලයක් ගත වන බවයි පැවසෙන්නේ.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top