" මෙය පෙර නොවූ විරූ තත්ත්වයක් සහ විශාල විපර්යාසයක් ” ?
Thursday, 28 March 2024 - 15:12 | Views - 1,016
ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතින අතර එම ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන්, පෘථිවි භ්‍රමණ වේගය ඉහළ යනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ හේතුවෙන්, පෘථිවියේ වේලාවෙහිද වෙනසක් සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තප්පරය බැගින් අඩුවෙන බවයි විශේෂඥයින් මත පළකරනු ලබන්නේ.

California විශ්වවිද්‍යාලයේ San Diego මේ සම්බන්ධව ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්.

" මෙය පෙර නොවූ විරූ තත්වයක් සහ විශාල විපර්යාසයක්”. “එය කිසියම් ව්‍යසනයකට හෝ වෙනත් දෙයකට තුඩු දෙන පෘථිවි භ්‍රමණයේ විශාල වෙනසක් නෙමෙයි. නමුත් එය සැලකිය යුතු දෙයක්. අපි ඉතා අසාමාන්‍ය කාලයක සිටින බවට ඇඟවීමක් එය.

මෙය තත්පර ගණනක වෙනසක් වුවත්, එම කුඩා කාලය පරිගණක භාවිතයේදී වැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top