2050වන විට තත්ත්වය භයානක වෙයි ? නාසා අනතුරු අඟවයි..
Sunday, 24 March 2024 - 15:02 | Views - 866
අපි ඉන්නේ අවදානමක..
දේශගුණය සහ ප්රබල එල් නිනෝ තත්ත්වයන් හේතුවෙන්, මුහුදු මට්ටම 2022 වසරේ සිට 2023 වසර දක්වා අඟල් 0.3කින් පමණ ඉහළ ගොස් ඇති බව නාසා ආයතනය පවසනවා...
1993 වසරේ සිට 2023 දක්වා ගෝලීය සාමාන්ය මුහුදු මට්ටම අඟල් 4ක් පමණ ඉහළ ගොස් ඇති බවයි චන්ද්රිකා දත්ත මත පදනම්ව එම ආයතනය සිදු කළ විශ්ලේෂණයකින් පෙන්වා දෙන්නේ...
ඒ අනුව, සාගර ජලය වැඩිවීම ඉහළ අනුපාතයකින් සිදුවෙන අතර, 2050 වසර වනවිට මුහුදු මට්ටම තවත් සෙන්ටිමීටර 20ක් වැඩිවිය හැකි බවටයි නාසා ආයතනය අනතුරු අඟවන්නේ...
Share This Article