කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි !
Thursday, 21 March 2024 - 16:47 | Views - 288
කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 42 කින් පරාජයට පත් වී තිබෙනවා.

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව අද වැඩි ඡන්ද 42 පරාජය වී තිබෙනවා.

එසේම, ඡන්ද විමසුමේ දී විශ්වාසභංග යෝජනාව විපක්ෂව ඡන්ද 117ක් ලැබුණු අතර, ඊට පක්ෂව ලැබුවේ ඡන්ද 75ක් පමණි.

ඒ අනුව, කථානායක මහින්ද යාපා අබේවර්ධන තවදුරටත් එම දුරයෙහි කටයුතු කෙරෙණු ඇති.

කෙසේ වෙතත්, මීට අදාළ යෝජනාව පිළිබඳ විවාදය පසුගිය 19 වැනිදා ආරම්භ කළ අතර, එය දින 3ක් පුරා පැවැත්වුණා.

විවාදය ක්‍රියාත්මක වූ දින තුනෙහිම කථානායකවරයා සිය අසුනට පැමිණියේ නැහැ.

එසේම, ඡන්ද විමසීම පැවැත්වීමෙන් පසුව කථානායකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top