එයාලගේ පිරිසිදුකම ඉස්තරම් , අපිටත් බැරිවෙයිද මෙහෙම වෙන්න.. (Photos)
ලෝකයේ පිරිසිදුම නගරය වන්නේ, ජපානයේ ටෝකියෝ නුවර ආසන්නයේ පිහිටි නගරයක් වන ගුජෝ නගරයයි. එයට හේතු ලෙස හැදින්විය හැක්කේ , එම නගරයේ පවතින ජල උල්පත් මඟින් නගරය වටා තිබෙන කාණු පද්ධති හා ජල මාර්ග පිහිටීමයි. මෙම ජල උල්පත් 17 වන සියවසේ සිට සිදී නොගොසින් තවමත් එම අයුරින්ම නගරය පුරා කාණු පද්ධති ගලා බසියි. මෙම කාණු පද්ධති තුළ ඇති කැළිකසල විනාශ කිරීමට කාෆ් මාලුන් යොදා ගනිමින් ප්රදේශයට සුන්දරත්වයක් ද ලබා දෙයි. එහි ඉහළ කොටස පානීය ජලය සඳහා ද , දෙවන කොටසේ එළවළු සේදීමටද, පහළ කොටසේ ජලය ඇදුම් සේදීමටද යොදා ගන්නා බවයි විදෙස් මාධ්යය පවසන්නේ.
( උපුටා ගැනීම - සමාජ මාධ්යයෙන්.. )