ඔයාත් දුර ගමනක් යද්දී පෙති ගන්න කෙනෙක්ද ? එහෙනම් මේක වැදගත්..
Thursday, 21 March 2024 - 12:44 | Views - 451

ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක් බස් වල ටික දුරක් යෑමේ දි වමනය යෑම.. දුර ගමනක් යන්න ඕනි උනාම ෆාමසියකට ගිහින් පෙති ගන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ. පෙති ගත්තාම වෙන්නේ නින්ද යන එක නේ. අපි ටිකක් වෙනස් වෙමු. ගොඩක් දුරට වමනය යන්නේ නිතර බස් වල යන්නේ නැති අයට. වමනය යන්නේ පිත වැඩි නිසා.

වමනය යන අය ඉන්නවා නම් මේ කියන දේ කරලා බලන්න.

උදේ පාන්දර බොන්න හොඳ ඇල් වතුර එකක්.

තෙල් , පිටි නැතිව කිරට උයපු ඵළවලුවක් එකක් හොදට බත් කන්න.

උදේට පිටි කිරි, තේ, කහට බොන්න එපා.

බස් එකේ ටික දුරක් යන විට වමනය යන්න වගේ එනවා නම් ඇස් දෙක පියා ගන්න.

සිංදුවකට හිත යොමු කරන්න. නැති නම් තමන් කැමති දෙයක් පිලිබඳව මතක් කරලා හිත වෙන පැත්තකට යවන්න.

බස් එකෙන් බැස්ස ගමන් හොඳ සිනි ටිකක් අඩු තේ එකක් බොන්න.

පසුව බත්, පාරාට, ඉඳිආප්ප, වගේ දෙයක් කන්න. (තෙල් කෑම සොට්ස් කෑම කන්න එපා. )

දැන් ඕනි දුරක් යන්න පුළුවන්.


නිදාගන්න ඔිනි නැහැ , බස් එකේ විනෝද චාරිකාවක් යනවා නම් ගෙදරින් කෑම හදා ගෙන යන්න.


දෙහි ගෙඩි ටිකක් අරගෙන මිරිකලා ඒ ඉස්මට නිවුන උණු වතුර රස අනුව සිනි ලුණු එකතු කරලා බිම එකක් හදා ගෙන ශිතකරනයේ තියන්නේ නැතිව පිරිසි කොප්ප එකක් විතර බොන්න. ඉතුරු ටික බොතලයට දාගෙන සැරින් සැරේ බොන්න.

මේ ක්‍රම දෙකම සාර්ථකයි.

ඔයාලත් අත්හදා බලන්න..

(උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්..)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top