අඩු වූ මිල අද හිතන්නවත් බැරි ලෙස ඉහළට..
Thursday, 21 March 2024 - 12:25 | Views - 573
අද (21) දිනයේ දී වෙළෙඳපාළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 672,337ක් ලෙසයි.
එය ඊයේ (20) දිනයට සාපේක්ෂව කැපී පෙනෙන වැඩිවීමක්.
ඒ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 23,720ක් ලෙස ද ,
කැරට් 22 සහ 21 රන් ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 21,750ක් සහ රුපියල් 20,760ක් ලෙසද සඳහන්.
එසේම , කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 189,750ක් ලෙසයි.
කැරට් 22 රන් පවුමක් රුපියල් 173,950ක් ද , කැරට් 21 රන් පවුමක් රුපියල් 166,050ක් ලෙසද සටහන්ව තිබුණා.
Share This Article