පාසල් සිසුන්ට වවුචරයක්..
Wednesday, 20 March 2024 - 16:48 | Views - 939
කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දෙවන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

හෙට පැවැත්වෙන විවාදයෙන් අනතුරුව පස්වරු 4.30 ට ඊට අදාළ ඡන්දය පැවැත්වීමට නියමිතයි. මේ අතර, ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් මත්පැන් අලෙවිසැල් සදහා නව බලපත්‍ර 200ක් ලබා දීමේ සුදානමක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේ හෙළිදරව්වක් සිදුකළා.

එමෙන්ම, කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සදහා බදු පැනවීම සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා ප්‍රශ්නයක් මතු කළා.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළේ මෙරට පාසල්වල හය ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට අප්‍රේල් මස සිට වවුචරයක් නිකුත් කරන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top