විදුලි බිලත් අලුත් වෙලා, මෙන්න විස්තරේ..
Wednesday, 20 March 2024 - 12:55 | Views - 728
ලංකා විදුලි බල මණ්ඩලයෙන් මෙතෙක් මාසිකව නිකුත් කළ බිල්පත වෙනුවට, ඉලෙක්ට්‍රොනික බිල්පතක් නිකුත් කිරිමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා..
ඒ අනුව, එම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට විදුලි පාරිභෝගිකයාගේ ගිණුම් අංකය සහ භාවිතා කර ඇති විදුලි ඒකක ගණන මනු කියවන්නා විසින් ඇතුලත් කිරීමෙන් පසු එම මසට අයවිය යුතු සම්පුර්ණ මුදල සහ හිඟ මුදලක් ද ඇතොත් එය ද සටහන් වී බිල්පත මුද්‍රණය වන බවයි වාර්තා වෙන්නේ..
ඒ අනුව, කෙටි පණිවිඩ ලැබීම හරහා විදුලි බිල ගෙවීමට නොහැකි වෙන පාරිභෝගිකයින් හට , සුපුරුදු පරිදි මෙය බිල්පතක් ලෙස ලැබීම හේතුවෙන්
විදුලි බිල්පත් ගෙවීමට හැකියාව ලැබෙනු ඇති.
Share This Article