උපකාරක පන්ති තහනමක් !
Wednesday, 20 March 2024 - 9:47 | Views - 509
තමන් උගන්වන පාසලේ දරුවන් වෙත, මුදල් අයකර පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින්, දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ දකුණු පළාතේ පාසල්වල ගුරුවරුන්ට, තම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගෙන්, මුදල් අය කරමින් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින්,
කෙසේ වෙතත්, මින් පෙර වාර්තා වුයේ, මෙලෙස පැවැත්වෙන අමතර පන්තිවලට සහභාගි නොවන සිසුන්ට විවිධ බලපෑම් සිදු කරන බවයි. ඒ හේතුවෙන්, මෙසේ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූ බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ සඳහන්.
එසේම, මෙම උපදෙස් පිළිනොගන්නා ගුරුවරුන් සම්බන්ධයෙන්, ඉදිරියේදී විනයානුකූලව කටයුතු කිරීමට සිදුවන බවද සඳහන්.
Share This Article