මදි නොකියන්න , මැලේසියාවේ රවුම් ගහන විනු.. (Photos)
Wednesday, 20 March 2024 - 8:23 | Views - 438

විනූ සිරිවර්ධන කියන්නේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය කලා තරුවක්..

විනූගේ උපන්දිනය පසුගිය මාර්තු මස 11 වෙනිදා යෙදී තිබුණා..

ඉතින්, මේ වෙනුවෙන් ඇයට හැමදාමත් සර්ප්‍රයිස් දෙන කසුන්, ඇයව එක්ක ගෙන ගිහින් තිබුණේ තවත් රටක ලස්සන විඳ ගන්න..

මැලේසියාවේ ගොඩක් සතුටින් සහ විනෝදයෙන් කාලය ගත කරන ඒ දෙන්නගෙ ආදරණීය ඡායාරූපවලින් විනෝගෙ මුහුණුපොත තවමත් පිරිලා ඉතිරිලා යනවා..

මෙන්න බලන්නකෝ, ඒ දෙන්න ඇවිදින්න ගිහිල්ලා තියෙන්නේ කොහෙද කියලා.. 

















































Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top